WKKC LK | නව සිසුන් ලියාපදිංචිය


පියවර #1 පියවර #2 පියවර #3 පියවර #4 පියවර #5



Wasantha Koswaththa Korean Academy
සැ.යු. : පියවර සියල්ල කියවා ලියාපදිංචිය සිදු කරන්න.

1. wkkc.lk වෙබ් අඩවියට වෙත පිවිසෙන්න.


wkkc.lk phone

  • 2. ඔබගේ ශාඛාව තෝරන්න.



3. ඔබගේ කණ්ඩායම (Badge) තෝරන්න (උදාහරණයක්)

wkkc.lk phone

  • 4. නව පන්ති ආරම්භක මාසය සහ දිනය පරීක්ෂා කර එම Badge එක මත click කරන්න.



5. ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න.

wkkc.lk phone

  • ✨ 0 සහිතව ඔබගේ දුරකථන අංකය ඇතුලත් කරන්න.
  • ✨ ඉලක්කම් 10 ක් තිබේ දැයි පරීක්ෂා කරන්න.



6. නව ගිණුමක් ලබා ගැනීම සදහා "New Registration Here" මත click කරන්න.

wkkc.lk phone




7. තොරතුරු ඇතුලත් කිරීමෙන් පසු I agree with කොටුව තුල ✓ සලකුණ යොදන්න

wkkc.lk phone

  • 8. ලියාපදිංචි වීම සදහා පහත වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
  • www.wkkc.lk